අවුරා ලංකා වෙනුවෙන් කලාකරුවන් පෙරට එයි – චෝදනා වලට කලාකරුවන් උත්තර බදී (VIDEO)
රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ ‘අවුරා ලංකා’ සංගීත ප්‍රසංග මාලාවට බාධා නොකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක් ඊයේ (26) පැවසූවා. … Continue reading අවුරා ලංකා වෙනුවෙන් කලාකරුවන් පෙරට එයි – චෝදනා වලට කලාකරුවන් උත්තර බදී (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed