මනතුංග රිවස් වෙයි

පොලිස් නිලධාරියෙකුට යම් වගකීමක් පවරුනොත් පොලිස් නිලධාරියෙකුට කිසිම වෙලාවක තමන්ට පැවරුණු වගකීමෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා. ඒ අද උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. කෙසේවෙතත් තමන් තමන්ගේ පෞද්ගලික හේතුව මත ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවත් නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු වී … Continue reading මනතුංග රිවස් වෙයි