අයවැය 2024 අයවැය යෝජනා මෙන්න

UPDATE 01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි. 01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න. 01:58 PM: ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් උරුමයක්ද සාඩම්බර හිමිකමක් ද රට ගොඩනගන වැඩපිළිවෙළට එකතු වෙන ලෙස විපක්ෂයේ සියලු දෙනාගෙන් බලා සිටිනවා අපට වඩා හොඳ … Continue reading අයවැය 2024 අයවැය යෝජනා මෙන්න