අපි සැම එක්ව රට ගොඩනඟමු

01:16 PM ජනාධිපතිවරයා පැය දෙකයි විනාඩි 45ක් අයවැය කතාව කළේය. පාර්ලිමේන්තුව අද පස්වරු දෙක දක්වා කල් තැබිණි. 01:14 PM අපි සැම එක්ව රට ගොඩනඟමු එකිනෙකාට ගෞරවනීය වෙමු. මේ ලස්සන පූජනීය බිම අපේ මව්බිම වීම ගැන ආඩම්බර වෙමු 01:14 PM යලි මේ රටේ ජාතිවාදී ගැටුම් නැහැ. ආගම ජාතිය ලිංගිකත්වය කිසිම දෙයක් මීට පසු බෙදීම් සාධක නොවේ … Continue reading අපි සැම එක්ව රට ගොඩනඟමු