විපක්ෂේ ඡන්දෙට බඩු බෙදුවා, බොන්න දුන්නා, කුඩු දුන්නා… එහෙම නොකළ අපේ ඡන්ද අඩු වුණා…! – නි. ඇමති චතුරංග අබේසිංහ

විපක්ෂ කණ්ඩායම් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉතාම ශක්තිමත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කළ බවත් ඒ සමග තමන්ට හැරෙන්නවත් නොහැකි වූ බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විපක්ෂ කණ්ඩායම් මහ ඡන්ද දෙකටම දැම්මේ නැති බරක් මේකට දැම්මා. ජාතික තලයේ මැතිවරණයකට ප්‍රාදේශීය අපේක්ෂකයා දරන මහන්සියක් තියෙනවා නෙ. කැන්වසින් යනවා, ගෙවල්වලට යනවා. යම්කිසි දේවල් දෙනවා. ඒක ජනාධිපතිවරණයේදිවත් මහා මැතිවරණයේදිවත් … Continue reading විපක්ෂේ ඡන්දෙට බඩු බෙදුවා, බොන්න දුන්නා, කුඩු දුන්නා… එහෙම නොකළ අපේ ඡන්ද අඩු වුණා…! – නි. ඇමති චතුරංග අබේසිංහ