“ඩෑන් ප්‍රියසාද් කියන්නේ සමාජ ක්‍රියාකාරිකයෙක් නෙමේ, රාජපක්ෂලා හදපු ත්‍රාඩ පාදඩ ගං කබරයෙක්” – රසික ජයකොඩි

ඩෑන් ප්‍රියසාද් යනු සමාජ ක්‍රියාකාරිකයෙක් නොවන බවත් රාජපක්ෂලා හදපු ත්‍රාඩ පාදඩ ගං කබරයෙක් බවත් දේශපාලන විචාරක රසික ජයකොඩි සඳහන් කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ Podcast එකට එක්වෙමින්. ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් එය අපේ සම්ප්‍රදාය නොවන බවත් ඔහු සඳහන් කළා. ඩෑන් ප්‍රියසාද් වැනි අය නිර්මාණය කළ අප්පච්චිලා ටික … Continue reading “ඩෑන් ප්‍රියසාද් කියන්නේ සමාජ ක්‍රියාකාරිකයෙක් නෙමේ, රාජපක්ෂලා හදපු ත්‍රාඩ පාදඩ ගං කබරයෙක්” – රසික ජයකොඩි