hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 15, ප.ව. 12:02



කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඔහු පවසා ඇත්තේ තමන් පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරනය ඉටුකරන ලෙසත් ඉල්ලා තමන් සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.