ඉන්ධන මිල වෙනස් වෙයි

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ජුනි මාසයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවූ අතර, මැයි මාසයට අදාලව සංශෝධනය කෙරුණු ඉන්ධන මිල ජූනි මාසය තුලද පැවතියා. ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් … Continue reading ඉන්ධන මිල වෙනස් වෙයි