වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන
වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරනවා. ඒ අනුව, අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවල ඉන්ධන ලබාගැනීමට හැකිවනවා. එසේම සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed