ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක්

අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව ගතවූ කාලය තුළදී ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට එහි සභාපති චන්න ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. එසේම ඔහු පැවසුවේ මාර්තු මාසය වෙනුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 38000 අයදුම් කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් 30,000ක් මාලදිවයිනේ … Continue reading ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක්