“අත්සන අපැහැදිලියි” කතරගම ගොඩනැගිල්ල ගැන ගෝඨාගෙන් සටහනක්

කතරගම මැණික් ගඟ අසබඩ ඉදිකර ඇති ගොඩනැගිල්ල තමා හට අයත් යැයි සඳහන් කරනු ලබන පුවතක් ජනමාධ්‍යයේ පළවන බවට නිරීක්ෂණය වී ඇති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි. එම ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණක් බවත් එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් යොදා නොතිබුණ බවද හිටපු ජනාධිපති ගෝඨාභය … Continue reading “අත්සන අපැහැදිලියි” කතරගම ගොඩනැගිල්ල ගැන ගෝඨාගෙන් සටහනක්