රාජ්‍ය නිලධාරීන් අලුත් ඇඳුමකට මාරු වෙයි

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා. සාමාන්‍යයෙන් රජයේ නිලධාරිනියන් සේවා ස්ථානය සඳහා සාරිය භාවිත කරන අතර එහිදී සිදුවන අපහසුතාවයන් හේතුවෙන් මෙම නව නිල ඇඳුම හඳුන්වා දී ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම එම නිලධාරීන් විශ්වාස කරන්නේ, පවතින ආර්ථික දුශ්කරතා හමුවේ මෙම නව ක්‍රමවේදය හරහා සහනයක් ලැබෙනු ඇති බවයි. කෙසේ … Continue reading රාජ්‍ය නිලධාරීන් අලුත් ඇඳුමකට මාරු වෙයි