වාහන සිහිනය සැබෑ කරමින් GWM – හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන මෙරට පාරිභෝගිකයින්ට
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම (DPA) මෝටර් රථ නිෂ්පාදක GWM සමාගම සමඟ එක්ව “GWM” සන්නාමය යටතේ මෙරටට නවීන වාහන ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇත. ඩේවිඩ් පීරිස් ආයතනයේ උසස් නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මේ බව නිවේදනය කළ අතර ඒ අනුව GWM – හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන මිලදී ගැනීමේ අවස්තාව මෙරට පාරිභෝගිකයින්ට හිමි වේ. මෙම මුලපිරීම GWM හි ගෝලීය … Continue reading වාහන සිහිනය සැබෑ කරමින් GWM – හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන මෙරට පාරිභෝගිකයින්ට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed