අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ඉන්දික තොටවත්ත කළ සැර කතාව

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි. පසුගියදා youtube නාලිකාවකට ප්‍රකාශයක් කරමින් ඔහු මොහොමඩ් නබිතුමාට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර තිබෙන බවට 12 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත ඔහුට අද (06) පෙරවරුවේ පරිගණක … Continue reading අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ඉන්දික තොටවත්ත කළ සැර කතාව