“සජබ මන්ත්‍රී ජගත් විතානට පාතාලය සමග සහසම්බන්ධතා තියෙනවා”- පොලිස්පතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට තාවකාලිකව ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස්පති ප්‍රියන්ත විරසුරිය පවසයි. විතාන මන්ත්‍රීවරයාට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් සමග සහසම්බන්ධතා පවතින බවද පොලිස්පතිවරයා සඳහන් කළේය. ජනමාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, මෙම පුද්ගලයන්ට තර්ජන නිර්මාණය වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed