පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් බලාපොරොත්තු ඉටු වෙයිද?

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ මහතා එම අදහස් පළකළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක‌ළේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (30) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් … Continue reading පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් බලාපොරොත්තු ඉටු වෙයිද?