කතරගම මහ දේවාලයේ මහ කපුවා ගෙදර යවයි

රුහුණු කතරගම දේවාලය වෙත පූජා කරන ලද ස්වර්ණමය තැටියක් වංචනික ආකාරයෙන් පැහැර ගැනීම සම්බන්ධයෙන් දේවාලයේ කපු රාජකාරියේ නියුක්තව සිටි සොමිපාල තිඹිලත් රත්නායක මහතා සහ සමන් ප්‍රියන්ත මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරි පියවර ගන්නා ලෙස 2023 දෙසැම්බර් 29 වන දින බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.පී.සිරිබද්දන මහතා විසින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත … Continue reading කතරගම මහ දේවාලයේ මහ කපුවා ගෙදර යවයි