චිකන්වලින් වැඩ පෙන්නන රාජගිරියේ “අකුරු තුනේ” සුපිරි අවන්හල සමාව ඉල්ලයි

රාජගිරියේ පිහිටි සුපිරි අවන්හලක ලබාදී ඇති ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ආහාර පාර්සලය ලබාගත් පාරිභෝගිකයා සඳහන් කරන්නේ තමන්ට ලබා දුන් ආහාර වල ආහාර දැඩි දුගදත් ඇති බවත් ආහාරයට ගත නොහැකි බවත්ය. අදාල ආහාර පාර්සලද සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමගින් එම ස්ථානයට පැමිණ අදාළ පැමිණිල්ල සටහන් කර තිබෙනවා. මේ අතර … Continue reading චිකන්වලින් වැඩ පෙන්නන රාජගිරියේ “අකුරු තුනේ” සුපිරි අවන්හල සමාව ඉල්ලයි