hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 10, ප.ව. 5:12



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ කොළඹ, කලුතර , කෑගල්ල , කුරුණෑගල, නුවර , මාතලේ යන දිස්ත්‍රික්ක සදහා මෙන්ම නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහාත් එම අනතුරු ඇඟවීම බලාත්මක බවයි.