රුපියල් දහසකට කොළඹින් ගෙයක්

රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමඟ බඩු මිල අහස උසට නැග ගියා. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද රජයේ සේවකයන්ගේ ද වැටුප බිඳුවක් හෝ ඉහළ ගියේ නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000  ඉක්මවා ගියා. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ මහා පරිමාණ විදේශ ආයෝජකයෝ ද … Continue reading රුපියල් දහසකට කොළඹින් ගෙයක්