හෙළ සිනමාවේ රන් තරුව මාලනී සෙනේලතා ෆොන්සේකා මහත්මිය කලක පටන් රෝගාතුර වී සිටි අතර අද දින (24) ඇය සිය ජීවිත ගමන නිම කළාය. ඒ සුවහසක් රසිකයන්ගේ නෙතට කදුකක් එක්කරමින්ය..ඇය සිනමාව ,ටෙලි කලාව වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කළ කලාතරුවක්.. ඇය නැති රිදී රැයක් නොමැත.ඉතින් මේ ආදරණිය කළා තරුවගේ නිසල දේහය මේ වනවිට මල්ශාලාවට රැගෙන ගොස් ඇති අතර … Continue reading හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ නිසල දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට – මල් ශාලාව ඉදිරිපිට අලුත්ම දර්ශන පෙළ මෙන්න (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed