76 වැනි නිදහස් සැමරුමේදී සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කරයි

හැත්තෑ හයවන ජාතික දින ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියදී අද පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. හමුදා උත්තමාචාර පමණක් මෙවර උත්සවයේ පැවැත්වුණු අතර සංස්කෘත අංග මෙවර පැවැත්වුණේ නැත. එමෙන් මහජනතාවටද මෙවර නිදහස් උළෙල විවෘත නොවීය. නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගිය ගායනා කළ අතර උත්සවය … Continue reading 76 වැනි නිදහස් සැමරුමේදී සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කරයි