“නිපා” වෛරසය ගැන ඔබ දැනුවත්ද? මේ ටික දැන ගත්තොත් හොඳටම ඇති

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට වාර්තා වන නිපා (Nipah) වෛරසය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද දැඩි අවධානය යොමුව තිබෙනවා. කේරළයේ වෛරසය ආසාදනය වූවන් 6 දෙනෙකු හමු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (22) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂ මාධ්‍ය හමුවක් … Continue reading “නිපා” වෛරසය ගැන ඔබ දැනුවත්ද? මේ ටික දැන ගත්තොත් හොඳටම ඇති