පියුමිට වැඩ වරදින ලකුණු – ඇත්ත හෙළි කිරීමට පෙර ලොක්කෙක් අතුරුදන්
පියුමි හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස සඳහන් කර ඇති ආයතන සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුකරන අතර ඇයට සමීපතම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාකර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය මේ වනවිට විමර්ශන පවත්වමින් ඇත. පියුමී හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතත් ඔහුට ප්‍රකාශයක් … Continue reading පියුමිට වැඩ වරදින ලකුණු – ඇත්ත හෙළි කිරීමට පෙර ලොක්කෙක් අතුරුදන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed