මැයි 09 බේරේ වැවට දැම්මට RETURN එක දෙයි – සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලට ප්‍රහාරයක් (VIDEO)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී අද(10) සවස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසන්නේ පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පලකිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල වූ බවයි. මෙම ප්‍රහාරයට මන්නයක් … Continue reading මැයි 09 බේරේ වැවට දැම්මට RETURN එක දෙයි – සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලට ප්‍රහාරයක් (VIDEO)