2022 ජූනි 13, ප.ව. 1:23
පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධාන කිරීමේදී ඉතාමත් පිරිසිදුව ආහාර සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා,
“ප්‍රවාහන පහසුකම් සහ ඉන්ධන ගැටලු නිසා දන්සැල් සියල්ල පරීක්ෂා කරන්න බැරිවෙයි. දන්සැල් ලබාදෙන පුද්ගලයින්ගෙන් සහ ලබාදෙන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ බොහෝ අවස්ථාවල පාචනය පැතිරෙනවා. සිහිය තියාගන්න ඕනේ මේ අවස්ථාවේ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබාදෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා.”
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06