2025 ජූලි 28, පෙ.ව. 12:00
අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ඒ අනුව නාවික ප්‍රජාවට හා ධීවර ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2026 අගෝස්‍තු 11, ප.ව. 4:45
2026 අගෝස්‍තු 11, ප.ව. 4:17
2026 අගෝස්‍තු 11, ප.ව. 2:56
2026 අගෝස්‍තු 11, ප.ව. 2:53
2026 අගෝස්‍තු 11, පෙ.ව. 11:21
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
03-08-26
03-08-26
02-08-26
02-08-26