රාජකීයන්ගේ කුරුස නාඩගම ගැන කතෝලික පල්ලියේ දැඩි අප්‍රසාදය
කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් ආගමට අපහාස වන ලෙස හැසිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අද දින දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටි අතර, එම ක්‍රියාව කිතුනු භක්තිකයන් පූජනීය ලෙස සලකන කුරුසියට අපහාස කිරීමක් ලෙස හඳුන්වා දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කොළඹ අගරදගුරු පදවිය, කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරී ගැමුණු … Continue reading රාජකීයන්ගේ කුරුස නාඩගම ගැන කතෝලික පල්ලියේ දැඩි අප්‍රසාදය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed