මෙරට පාසල් සිසුන්ට සුබ ආරංචියක්

ජපන් ‘චයිල්ෆන්ඩ්’ ආයතනය මගින්, දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා. වාර්තා වන්නේ, මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි … Continue reading මෙරට පාසල් සිසුන්ට සුබ ආරංචියක්