ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්
වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් තාවකාලිකව අත්හිටුවන ලද එම පළාතේ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් ලබන 13 වැනි දින ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව, එම මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ. විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, ජාතික … Continue reading ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed