අකුරු උගත් පාසල විනාශ කළ විභාගය ලියූ සිසුන්

සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූවායින් පසු පාසල් සිසුන් සම්බන්ධ විනය කඩවූ සිදුවීම් ගණනාවක්ම ඡායාරූප හා වීඩියෝ සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි එක් සුවිශේෂ ඡායාරූපයක දැක්වුනේ පන්තියක ඩෙස්ක් හා පුටු කිහිපයක් වහළයේ කොකු වල එල්ලා ෆෑන් තටු නවා ගිය සිසුන් පිරිසක් ගැනයි. ඊට අදාළ ඡායාරූප දෙකක්ද පැතිර ගොස් තිබුණා. වසර ගණනාවක් සිප්සතර ලබාගෙන පාසලේදී සාමාන්‍ය … Continue reading අකුරු උගත් පාසල විනාශ කළ විභාගය ලියූ සිසුන්