කොළඹ ප්‍රසිද්ධ පාසලේ අමුතු නීතියෙන් දරුවන්ට අසාධාරණයක්

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවසාන දින හතලිහ පාසල් ගොස් නැත්නම් විභාගයට අයදුම් කිරීමට ඉඩ නොදීමට කොළඹ ප්‍රසිද්ධ පාසලක් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම විද්‍යාලයේ සිසුන් 200කට පමණ මෙවර පාසලින් විභාගය අයදුම් කිරීමට ඉඩ නොලැබෙන බව වාර්තා වෙනවා. මෙවර පෞද්ගලික අයදුම්කරුවන් ලෙස අයදුම් කිරීමට 2023 උසස්පෙළ දරුවන්ට අස්වීම් සහතිකය අනිවාර්ය කර තිබෙනවා.  ඒ අනුව … Continue reading කොළඹ ප්‍රසිද්ධ පාසලේ අමුතු නීතියෙන් දරුවන්ට අසාධාරණයක්