“පද්මේ කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ” – CID එකට ඇවිත් යන ගමන් ශ්‍රීමාලි කියයි
තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු පියවර ගෙන තිබෙනවා. රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ශ්‍රිමාලි ෆොන්සේකා පස්වරු 3.45ට පමණ එයින් පිටව ගියා. එහිදී ඇය මාධ්‍ය වෙතද අදහස් දැක්වමින් සඳහන් කළේ තමන් කෙහෙල්බද්දර පදේමව හඳුනන්නේ නැති බවත් තමන් … Continue reading “පද්මේ කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ” – CID එකට ඇවිත් යන ගමන් ශ්‍රීමාලි කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed