පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කාමර තුළ බාලවයස්කාර දරුවන් අශෝභන ලෙස හැසිරෙන බවට පැමිණිල්ලක් ලැබුණු බවට හෝමාගම මුලස්ථාන පොලිසිය පවසනවා. ඒ අනුව අද (24) දින හෝමාගම මුලස්ථාන පොලිසිය විසින් එම ස්ථානය වටලා තිබෙනවා. තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී, පාසල් වයසේ දරුවන්, ආවරණය කළ කුඩා කාමර තුළ … Continue reading පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා