ශ‍්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී – ඇමති හඳුන්නෙත්ති

ජපානයේ පැවැත්වූ තේ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගයක් හිමිවූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. එහිදී ලංකාවේ තේ කිලෝවක් ඩොලර් 800කට අලෙවි වූ අතර, එය ගිනස් වාර්තාවකි යනුවෙන්ද ඔහු සඳහන් කළේය. කොළඹදී පැවැත්වූ වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවලට අදහස් දක්වමින්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අදටත් ශ්‍රී ලංකා තේවල තිබූ ගුණාත්මක භාවය පවතින බවත්, ඉල්ලුමට සරිලන … Continue reading ශ‍්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී – ඇමති හඳුන්නෙත්ති