අලුත් වාහන සතියකින් අලෙවියට

ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල් ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා තිබුණා. වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 65ත් 75ත් අතර මිලකටත්, ආර් එස් මෝටර් රථයක් ලක්ෂ … Continue reading අලුත් වාහන සතියකින් අලෙවියට