වාහන ගත් අයගේ ලැයිස්තුව එළියට

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ නව ජනපති පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව … Continue reading වාහන ගත් අයගේ ලැයිස්තුව එළියට