සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න – Mr කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් සමාව ඉල්ලයි

සමාජය පුරාවටම පසුගිය කාලසීමාවේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි විරාජ් වික්‍රමනායක කියන්නේ. ඔහු සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණා. ඒ අනුව ඒ සම්බන්ධව සමාජයේ බොහෝ දෙනා කතා කරනා විට ඔහු අද දිනයේ කරුණු සලකා බලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ … Continue reading සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න – Mr කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් සමාව ඉල්ලයි