තනිව ජීවත් වූ ගිරිබාවේ දරු තිදෙනාගේ සිහිනය සැබෑ වෙයි

මටත් දරු තිදෙනාටත් ජීවත් වෙන්න නිවසක් තනා දෙන්න යැයි කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රදවා සිටි ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි වාසනා ප්‍රනාන්දු මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ඉල්ලීමක් කළා. 30 හැවිරිදි වාසනා ප්‍රනාන්දු මහත්මිය තම දරු තිදෙනා , තම මවට භාර දී මීට මාසයයි දින දහයකට කට පෙර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත්ව ගොස් තිබුණා. මේ … Continue reading තනිව ජීවත් වූ ගිරිබාවේ දරු තිදෙනාගේ සිහිනය සැබෑ වෙයි