තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල් මිලියන 275ක දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ ව්‍යාපාර කරමින් වැඩි දියුණු කළ ඒවා බව වෙළඳ, වාණිජා හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. “මම හිතන්නෙ ඔබ ප්‍රශ්නය අහන එක සාධාරණයි වගේම මෙහෙම ඒවා ඉතිහාසයේ වුණේ නැහැනෙ. ඒ නිසා අද අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය, කථානායකවරයා, … Continue reading මම පොඩි කාලේ ඉඳන් කළේ බිස්නස්… මුලින්ම කෝච්චියේ බිස්නස් කළා… මිලියන 275 අවුරුදු 28ක මහන්සිය…! – ඇමති වසන්ත සමරසිංහ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed