මේජර් ජනරාල් සලේ වැසිකිළියක සිරකරලා… පාහර අළුගෝසුවෝ සලේ මරාගන්න හදන්නේ…! – විමල් වීරවංශ

හිටපු බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජනරාල් සුරේෂ් සලේ සිරකුටිය තුළ ඝාතනය කිරීමේ තුච්ඡ නින්දිත කුමන්ත්‍රණයක් ආණ්ඩුව දියත්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. “හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ නිසි පරිදි අOධිකරණය දැනුම්වත් කිරීමකින් තොරව DO ගහලා රඳව ගෙන ඉන්නවා. මුල් කාලේ ඔහු රහස් පොලිසිය කාමරයක රඳවාගෙන තිබුණා. නමුත් අවශ්‍ය ආකාරයේ … Continue reading මේජර් ජනරාල් සලේ වැසිකිළියක සිරකරලා… පාහර අළුගෝසුවෝ සලේ මරාගන්න හදන්නේ…! – විමල් වීරවංශ