hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 04, ප.ව. 4:43


WhatsApp
Telegram

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා අද පස්වරු 6.45 ට ජාතිය ඇමතීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකිරීම විශේෂත්වයක් වුණා.

ජනපති ජාතිය ඇමතීමේ සජීවී විකාශය ඒෂියන් මිරර් යූටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.