බගවන්තලාවේ උණුසුම් තත්ත්වයක් – පොලීසියට ඇමතිගෙන් තර්ජනයක් 

බගවන්තලාව පොලීසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ඊයේ (24) බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කැදවා බැන තර්ජනය කර තිබෙනවා. බගවන්තලාව නගරයේ … Continue reading බගවන්තලාවේ උණුසුම් තත්ත්වයක් – පොලීසියට ඇමතිගෙන් තර්ජනයක් 

ලංකා බැංකුවෙන් හඳුන්වාදෙන වාර්ශික පොලිය 7% සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ගැන දැන ගන්න. අදම ලියාපදිංචි වෙන්න.

Close