රට ජනාධිපති කඩේකටවත් තනියම නොයවන අපේ සීයාගේ වයසේ මහල්ලෙක් – මාලිමා නිලි මනෝජා ප්‍රනාන්දු

තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් ජාතික ජන බලවේගයේ නායිකාවක් වන නවක නිළි මනෝජා ප්‍රනාන්දු පවසයි. “අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා, එයා කොළඹ එනකොට අපේ ගෙදර තමා නවතින්නේ. සීයා වයසයිනෙ, ඒ නිසා අපි එයාව … Continue reading රට ජනාධිපති කඩේකටවත් තනියම නොයවන අපේ සීයාගේ වයසේ මහල්ලෙක් – මාලිමා නිලි මනෝජා ප්‍රනාන්දු