මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට එක්වූ බවට පලවන වාර්තා අසත්‍ය බව ඔහු පවසයි. සිය පක්ෂයේ නියොජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව මන්ත්‍රිවරයා කියයි. එසේ නොමැතිව තමන් හෝ තම පක්ෂය සමගි ජන බලවේගය සමග වෙනත් කිසිදු ගනුදෙනුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසනවා. පෙරවරුවේ … Continue reading විපක්ෂ නායක කාර්යාලයේ බොරුවක් අතේ පත්තුවෙයි – සාකච්ඡාවකට ගිය මන්ත්‍රී සජබෙට එක්වූ බවට බොරු ප්‍රවෘත්තියක් යවලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed