සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා – මුළු පාර්ලිමේන්තුව නිහඬ කළ ෆොන්සේකාගේ කතාවෙන් සජබය හාන්සි

පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය අවශ්‍ය නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නේ දැයි සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ පිරිසක් තමාගෙන් ප්‍රශ්න කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද ප්‍රකාශ කළා. “මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියා මට සභාවේ කතා කරන්න වෙලාවක් දෙන්න කියලා. එවිට මන්ත්‍රීවරයා මගෙන් ප්‍රශ්න කළේ මට සභාවේ කතා කිරීමට වෙලාවක් අවශ්‍ය නම් … Continue reading සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා – මුළු පාර්ලිමේන්තුව නිහඬ කළ ෆොන්සේකාගේ කතාවෙන් සජබය හාන්සි