සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන කණ්ඩායම මෙන්න

මෙවර සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඒමට නියමිත ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එම ලැයිස්තුව පහතින්, 01. රන්ජිත් මද්දුම බණ්ඩාර02. ඉම්තියාස් බාකිර් මාකර්03. ඩලස් අලහප්පෙරුම04. සාගරන් විජයන්දිරන්05. නිසාම් කාරියප්පර්06. සුජීව සේනසිංහ07. ජී.එල්. පීරිස්08. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ09. උපුල් ජයසූරිය10. මහීම් මෙන්ඩිස්11. උපුල් බණ්ඩාර දිසානායක12. රෝහණ ලක්ෂ්මන් පියදාස13. ළිහිනි ප්‍රනාන්දු14. රවීන්ද්‍ර සමරවීර15. අතුලසිරි සමරකෝන්16. කෙනඩි ගුණවර්ධන17. ලලිත් … Continue reading සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන කණ්ඩායම මෙන්න