පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන කණ්ඩායම මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත. එම ලැයිස්තුව පහතින්. 1. නීතිඥ නාමල් රාජපක්ෂ මහතා 2. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා 3. හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා 4. මහාචාර්ය පූජ්‍ය උතුරා වල ධම්මරතන හිමි 5. මහාචාර්ය තිස්ස විතාරණ මහතා 6. … Continue reading පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන කණ්ඩායම මෙන්න