පොහොට්ටුවේ වෘත්තීය සමිති රොත්තක් සමඟ වසන්තා හඳපාන්ගොඩ කරණමක් ගහන්න හදයි

පොහොට්ටුවේ වෘත්තීය සමිති ජාලයේ බලකණුවක් ලෙස කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක්වීමට නියමිත බවට වාර්තාවේ. ඇය මේ වන විටත් එම කණ්ඩායමේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමඟ සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති බවද දන ගන්නට ඇත. මේ අතර පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා තවත් වෘත්තීය සමිති 10 … Continue reading පොහොට්ටුවේ වෘත්තීය සමිති රොත්තක් සමඟ වසන්තා හඳපාන්ගොඩ කරණමක් ගහන්න හදයි