ඒෂියන් මිරර් පුවත පළ දරයි – වසන්තා හඳපාන්ගොඩ කරණම ගසයි

පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකාවක් වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, එස් අමරසිංහ සහ සුගීශ්වර බණ්ඩාර යන පිරිස සමඟ කොළඹ දී පවතී විශේෂ හමුවකින් පසුව ඇය මෙසේ එම කණ්ඩායමට එකතුවී ඇති බව වාර්තා වේ. ඉදිරි කාලය තුල ඇය නියෝජනය කරන වෘත්තීය සමිතියේ විධායක සභාව රැස්කර ඔවුන්ගේ සහායද නව … Continue reading ඒෂියන් මිරර් පුවත පළ දරයි – වසන්තා හඳපාන්ගොඩ කරණම ගසයි